Skip to main content

Posts

Featured

Breaking Bad

ඔයාට ජීවත් වෙන්න පුළුවන් තව ටික කාලයයි කියල දැනගන්න ලැබුනොත් ඔයා මොකද කරන්නෙ??? මේ කතාවත් එහෙම සිද්දියක් තමයි... මේ කතාව ගොඩ නැගෙන්නේ වෝල්ටර් වයිට් කියන රසායන විද් ‍ යා ගුරුවරයා ,ජෙසී පින්ක්මන් කියන රස්තියාදුකාරයා වටායි.. මේ රසායන විද් ‍ යා ගුරුවරයාට Cancer එකක් එනවා.එයාගේ වෛද් ‍ යවරයා කියනවා එයාට තව ජීවත් වෙන්න පුලුවන් ටික කාලයයි කියලා.එයාට ඉන්නවා පුතෙක් මෙයාගෙ පොඩි අවුලක් තියනවා ,තව මෙයාගේ wife ට බබෙක් හම්බ වෙන්න ඉන්නවා ඉතිං වෝල්ට් මෙයාගෙ පුතා & හම්බෙන්න ඉන්න දුව ගැන හිතලා,wife ග ැනත් හිතලා ටික කාලෙකින් ලොකු මුදලක් හොයාගන්න මත්ද් ‍ රව් ‍ ය හදනව මෙයාගෙ තියෙන විදයාව ගෙන තියෙන දැනුම පාවිච්චි කරල... කොහොම හදනවද කියනවා නම් ,මෙයාගේ රසායන විද් ‍ යා දැනුම උපයෝගී කරගෙන දැනට හදලා තියෙන පිරිසිදුම ක් ‍ රිස්ටල් මෙත් හදනවා. ටීවී සීරියස් වලින් බලන්න පුළුවන් හොදම කතාවක් තමයි මේක... සම්පූර්ණ Season 5 සිංහල උපසිරිසි සමග තාමත් බලල නැත්තන් මැසේජ් එකක් දාන්න. ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් විදිය කියන්නම්... මිල රු 300/-

Latest Posts

නවතම TV සීරියස් පහසු මිලට ඔබේ අතට...